වනවාසලදී දුම්රියේ ගැටුණු බස් රථය
Monday, 01 March 2021 - 11:46 | Views - 907
වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ මෙම බස් රථය අද (01) උදෑසන ගැටී  ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ - කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, අනතුර සිදුවූ ස්ථානයේ ලොතරැයි අලෙවි කුටියක සිටි අලෙවිකරු සහ ලොතරැයි මිලදී ගැනීමට පැමිණි අයෙකු බරපතල තුවාල ලබා මෙලෙස රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන් එක් අයෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top