දැරියකට වේවැලෙන් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාල පරීක්ෂණ අද (video)
Monday, 01 March 2021 - 11:07 | Views - 409
අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි කියමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුර මීගහවත්ත ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ ශාන්තිකර්මය අතරතුර අදාළ දැරියට වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දැරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top