සාමාන්‍ය පෙළ දරුවන් නිසා හෙට ඇරෙන - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
Thursday, 25 February 2021 - 13:10 | Views - 955
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස එනම් හෙට (2021.02.26) වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සදහන් කර තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින එහෙත් තවම හැදුනුම්පත් ලබා නොගත් දරුවන්ට හැදුනුම්පත් නිකුත් කිරීම සදහා පමණක් හෙට දිනයේ විවෘතව තබන බවයි සදහන් වන්නේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල , කුරුණෑගල , වව්නියාව හා මඩකලපුව යන දිස්ත්‍රික්ක වල පිහිටි පළාත් කාර්යාල මෙසේ විවෘතව තැබේ. හෙට පෙරවරු 8:30 සිට පස්වරු 1:00 දක්වා මේ සදහා විභාගයට ඉදිරිපත් වන දරුවන්ට අවස්ථාව හිමිවන බව සදහන්.

එසේම මේ සදහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසිලෙස සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top