අලුතින් හුදකලා වන ප්‍රදේශයක්
Thursday, 25 February 2021 - 11:16 | Views - 1,251
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස (PS section of chapalton estate) මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබෙනවා.
Share This Article