ෆේස්බුක් සහ ගූගල් සදහා නව නීතියක්
Thursday, 25 February 2021 - 9:34 | Views - 673
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සහ ගූගල් සෙවුම් යන්ත්‍රයේ පළ කෙරෙන ප්‍රවෘත්ති සඳහා ගෙවීමක් සිදුකළ යුතු බවට ඔස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා.

එම පියවරට අමෙරිකානු තාක්ෂණික සමාගම් දැවැන්තයන් විරුද්ධත්වය පළ කළද, පසුව ඔස්ට්‍රේලියානු  රජය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

පසුගිය සතියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය විසින් ඔස්ට්‍රේලියාව සඳහා සියලු ප්‍රවෘත්ති අන්තර්ගතයන් අවහිර කළද පසුව එය ඉවත් කෙරුණා.

ඕස්ටේ්‍රලියාව නව නීතිය සම්මත කරගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු  ප්‍රවෘත්ති ආයතන වෙත සැලකිය යුතු ගෙවීමක් කිරීමට ගූගල් සහ ෆේස්බුක් ආයතනවලට සිදුවනවා.

මෙය සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වේදිකාවන් හි ප්‍රවෘත්ති සඳහා වටිනාකමක් ලබාදීමේ පූර්වාදර්ශයක් ලෙසයි හැඳින්වෙන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top