සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට සහ සංශෝධනයට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
එහිදී පහත විද්‍යුත් ලිපිනයට පිවිස නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍ර භාගත කිරීම සිදුකරගත හැක.
මාර්ගගතව ප්‍රවේශපත්‍ර භාගත කරගැනීමට මෙතැනින් පිවිසෙන්න
මේ අතර ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීම සඳහා පහත ලිපිනය වෙත පිවිසීමෙන් අනතුරුව ප්‍රවේශපත්‍රයේ නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන සිදුකිරීමේ අවස්තාව විභාග අපේක්ෂකයන්ට ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එක් අයදුම්කරුවෙක්ට මාර්ගගතව සිදුකෙරෙන මෙම සංශෝධනයන් සිදුකර හැක්කේ එක්වරක් පමණක් වීමයි.
මාර්ගගතව ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීමට මෙතැනින් පිවිසෙන්න