සාමාන්‍ය පෙළ සිසුන්ට භාගත කළ හැකි විභාග ප්‍රවේශපත්‍රය
Wednesday, 24 February 2021 - 16:00 | Views - 990
සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට සහ සංශෝධනයට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

එහිදී පහත විද්‍යුත් ලිපිනයට පිවිස නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍ර භාගත කිරීම සිදුකරගත හැක.

මාර්ගගතව ප්‍රවේශපත්‍ර භාගත කරගැනීමට මෙතැනින් පිවිසෙන්න 

මේ අතර ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීම සඳහා පහත ලිපිනය වෙත පිවිසීමෙන් අනතුරුව ප්‍රවේශපත්‍රයේ නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන සිදුකිරීමේ අවස්තාව විභාග අපේක්ෂකයන්ට ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එක් අයදුම්කරුවෙක්ට මාර්ගගතව සිදුකෙරෙන මෙම සංශෝධනයන් සිදුකර හැක්කේ එක්වරක් පමණක් වීමයි.


මාර්ගගතව ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීමට මෙතැනින් පිවිසෙන්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top