ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද
Wednesday, 24 February 2021 - 8:42 | Views - 356
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්විමට නියමිතයි.

 දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 85 ක් තුළ පැවැත්වෙන නිලවරණයේදී නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥවරුන් වන කුවේරද සොයිසා සහ සාලිය පීරිස් තරඟ වදිනු ඇති.

 රටේ පවතින තත්ත්වය හමුවේ නිලවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වෙන අතර, ඡන්දදායකයින් සඳහා කොළඹ අධිකරණය තුළ දිසා අධිකරණ පරිශ්‍රයේ ඡන්ද මධ්‍යස්ථාන තුනක් විවෘතව පවතිනවා.

 දිගු පෝලිම්වල රැඳී සිටීමකින් තොරව සියලු‍ම ඡන්දදායකයින්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි නීතිඥ සංගමය පවසන්නේ.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top