සුව වූ ඇමතිනිය - යලිත් සෞඛ්‍ය අමාත්‍යංශයට
Tuesday, 23 February 2021 - 16:51 | Views - 271
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා රාජකාරි කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී සිටි සෞඛ්‍ය ඇමති පවිත්රාවන්නිආරච්චි මහත්මිය සුවය ලැබීමෙන් පසු අද(23දා) සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ යළි සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ පවසනවා.
Share This Article