ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නිවුන් ක‍්‍රිකට් කණ්ඩායම එළිදැක්වේ..
Tuesday, 23 February 2021 - 14:23 | Views - 246
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නිවුන් ක‍්‍රිකට් කණ්ඩායම් එළිදැක්වීමේ උත්සවය පෙරේදා (21 දා) රාත‍්‍රී වාද්දුව තල්පිටිය The Fisherman villa හෝටලයේදී පැවැත්විණි.

එහිදී නිවුන් කනිෂ්ඨ කණ්ඩායම සහ නිවුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් හඳුන්වා දුන් අතර, නිවුන් ක‍්‍රිකට් සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.



ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top