ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම එළිදැක්වේ..
Tuesday, 23 February 2021 - 14:23 | Views - 247
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් එළිදැක්වීමේ උත්සවය පෙරේදා (21 දා) රාත්‍රී වාද්දුව තල්පිටිය The Fisherman villa හෝටලයේදී පැවැත්විණි.
එහිදී නිවුන් කනිෂ්ඨ කණ්ඩායම සහ නිවුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් හඳුන්වා දුන් අතර, නිවුන් ක්‍රිකට් සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
දිවයින
Share This Article