පිස්සුවෙන් ආදරය කරලා, හීනයට යන හැටි -"HIRU" කිරුළ දිනූ උදාර කියයි..
Tuesday, 23 February 2021 - 10:46 | Views - 1,779
හිරු නිසා ඇත්තටම සතුටින් හුස්ම ගන්නවා......
සංගීතයේ සිහසුන තනමින්, මිලියන ගණනක ජනතා සිහිනය මල්ඵල ගන්වන, ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 2 ජයග්‍රාහී කිරුළ, අහුන්ගල්ලේ, උදාර කෞෂල්‍යය පසුගියදා හිමි කර ගත්තා.
මේ අතර හිරු FM අරා පැස්බරා වැඩසටහන සමග සංවාදයකට එක්වෙමින්, ඔහු සිය හීන කරා පිය නැගූ හැටි හෙළිකළා.
එම වීඩියෝව පහතින්..
Share This Article