කොවිඩ් බිය මැද්දේ , අඛණ්ඩව පවත්වන අධ්‍යාපනය ගැන - ඇමති ජී.එල් කතා කරයි
Tuesday, 23 February 2021 - 10:11 | Views - 614
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළබෙන ජුනි මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙනවා.“අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම"අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව කරගෙන යාමට හැකි වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ වුවද පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් ව සිටින බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කළා.
Share This Article