කොවිඩ් සතුරා ලොව වෙලාගත් මොහොතක , ඉහල යන වෙනත් මරණ
Tuesday, 23 February 2021 - 9:26 | Views - 411
මේ දිනවල රිය අනතුරුවලින් සිදුවන මරණවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
Share This Article