"HIRU STAR" සුපිරි තරුව උදාර කෞෂල්‍යය, ආදරයට ආරාධනා කරන්නේ මෙවන් අයෙකුටයි..(video)
දැන් එයා සතුටින් ඇති....එයාගේ අලුත් ජීවිතෙත් එක්ක....
හිරු නිසා ඇත්තටම සතුටින් හුස්ම ගන්නවා......
සංගීතයේ සිහසුන තනමින්, මිලියන ගණනක ජනතා සිහිනය මල්ඵල ගන්වන, ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 2 ජයග්‍රාහී කිරුළ, අහුන්ගල්ලේ, උදාර කෞෂල්‍යය පසුගියදා හිමි කර ගත්තා.
මේ අතර හිරු FM සමග සංවාදයකට එක්වෙමින් ඔහු සිය පළමු ආදර කතාව ගැන හෙළිකලා.
එම වීඩියෝව පහතින්..