52 හැවිරිදි නරුම මිනිසා 14 හතර හැවිරිදි පිරිමි දරුවා කෙලෙසයි..
Tuesday, 23 February 2021 - 8:48 | Views - 520
වයස අවුරුදු දාහතරක(14) පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස නියෝග කර තිබෙනවා.
 
සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර එදිනට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. කරදගහමඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සඳහන්.
 
තම දරුවාට සැකකරු ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට දරුවාගේ දෙමාපියන් විසින් කන්දකැටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර  කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top