සිටි බස් සේවාව ව්‍යාප්ත කරමින් නුදුරේදී අලුතින් එක්වන ප්‍රවාහන වේදිකා..
Tuesday, 23 February 2021 - 8:14 | Views - 438
පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව නුදුරේදීම හඳුනාගත් ප්‍රවාහන වේදිකා කිහිපයක් සඳහා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුදුරේදීම එම සේවාව පිලියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය වූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමට සහ සිටි හෙවත් නාගරික බස් සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවා ගෙන, එම සේවය තවදුරටත් කාර්යක්ෂමව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top