කදුලින් සතුටක් දැනවුණු, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මොහොතක්..(වීඩියෝ)
Monday, 22 February 2021 - 11:55 | Views - 632
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිසක් තම වෛද්‍යවරයාගේ විවාහ උත්සවයට එක් වුණු මොහොත..
සමාජයේ නොයෙක් තරාතිරම් වල පුද්ගලයන් ජිවත් වෙනවා.
ඒ අතරින් ඉතාමත් නිහතමානිව හිතන , හැසිරෙන පුද්ගලයන් ඉන්නේ බොහොම අල්පයයි.
මේ ඒ වගේ තම විවාහ දිනයට, ඇතැමෙක් සමාජයෙන් කොන් කරන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් එකතු කර ගත් නිහතමානී වෛද්‍යවරයෙක්.
මේ දිනවල මුහුණු පොතේ හුවමාරු වන, ඇස අගට කදුලක් උනන සංවේදී සතුටු සිදුවීමක් වන ඒ වීඩියෝව පහතින් ,
Share This Article