සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු විශේෂ මෙහෙයුම..
බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සහ විවිධ වැරදි යටතේ සැකකරුවන් 771 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 6 සිට අද අලුයම 5 දක්වා මෙම විශේෂ මෙහෙයුම දියත් කළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
එහිදී හෙරොයින් සමඟ සැකකරුවන් 261 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාවට සැකකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.