
කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට හෙට(20) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, හෙට උදෑසන 8.00 සිට පැය 16ක් කාලයක් සඳහා ජල සැපයුම අත්හිටවනු ලබනවා.
කොළඹ, දෙහිවල, මවුන්ට් ලැවිනියා, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන යන බල ප්රදේශවලට මෙය බලපාන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
67 Views
224 Views
126 Views
108 Views
112 Views
119 Views
111 Views
82 Views
150 Views
101 Views
113 Views
179 Views
211 Views
675 Views
45 Views