වසර පහකට පසු කොරෝනා හමුවේ සිදු වූ වෙනස..
Friday, 19 February 2021 - 10:04 | Views - 622
වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

එමෙන්ම එය 2019 වසරට සාපේක්ෂව සියයට 70ක පහළ යාමක්.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවටයි.

ඊට හේතුව රට වසා දමා තිබූ කාලසීමාව තුළ මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු අවම වීමයි.

පසුගිය වසරේ කොරෝනා රෝගීන් 31,084ක් වාර්තා වී ඇති අතර, 2019 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105049ක්.

මෙම වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2362ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

එම  සංඛ්‍යාව 1441ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 187ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 111ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top