ගින්දරේ සැගවී, අවසන් ගමන් ගිය තරුණ යුවළ..
Friday, 19 February 2021 - 9:14 | Views - 309
ඊයේ රාත්‍රී විල්ගමුව මීවාඔබේ, නුග ගොල්ල ප්‍රදේශයේදී නිවස ඉදිරිපිට වෙළදසැලක් තුල යුවලක් ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 27ක් වන පිරිමි පුද්ගලයෙකු හා වයස අවුරුදු 23ක් වන කාන්තාවකු බවයි සදහන් වන්නේ.

මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙන අතර මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබන බවයි වැඩිදුරත් සදහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top