ගින්දරේ සැගවී, අවසන් ගමන් ගිය තරුණ යුවළ..
Friday, 19 February 2021 - 9:14 | Views - 310
ඊයේ රාත්රී විල්ගමුව මීවාඔබේ, නුග ගොල්ල ප්රදේශයේදී නිවස ඉදිරිපිට වෙළදසැලක් තුල යුවලක් ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 27ක් වන පිරිමි පුද්ගලයෙකු හා වයස අවුරුදු 23ක් වන කාන්තාවකු බවයි සදහන් වන්නේ.
මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙන අතර මුලික මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.
විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබන බවයි වැඩිදුරත් සදහන් වන්නේ.
Share This Article