සාමාන්‍ය පෙළට මුහුණදෙන දරුවන්,අනිවාර්යයෙන්ම ලබා ගත යුතු ලිපිය..
Thursday, 18 February 2021 - 16:19 | Views - 1,078
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන හැඳුනුම්පත ලැබී නොමැති නම්,

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ට මෙතෙක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන හැඳුනුම්පත ලැබී නොමැති නම් තම පාසල අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විමසීම් කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට එවා ඇත්තේ හැඳුනුම්පත වෙනුවට නිකුත් කරන ලද දරුවන්ගේ හැඳුනුම්පතේම තොරතුරු ඇතුළත් කර තිබෙන ලිපියක් බවයි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සදහන් කලේ.

හැඳුනුම්පත වෙනුවට නිකුත් කර තිබෙන ලිපියේ ද සිසුන්ට නිකුත් කරන හැඳුනුම්පතේම තොරතුරු ඇතුළත් කර තිබීම නිසා එය විභාගය සඳහා වලංගු බව ද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top