ආදාහනය හමුවේ විරෝදය පාන විදෙස් රටවල්..
Thursday, 18 February 2021 - 14:10 | Views - 402
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ලක් රජයේ ප්රතිපත්තිය පිළිබඳව මෙරට ඇමරිකානු තානාපතිණි ඇලයිනා බී ටෙප්ලිට්ස් යලිත් සිය මතය ප්රකාශ කර තිබෙනවා.
ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ වෙනස් කොට සළකන ආදාහන ප්රතිපත්තිය අවසන් කිරීමට රජය සහ අගමැතිවරයා පසුබට වනු දැකීමෙන් කළකිරීමට පත්වන බවයි.
Share This Article