ගම්පොල කාන්තාවගේ, මාරයා වූ පදික මාරුව..
Thursday, 18 February 2021 - 11:36 | Views - 529
ඊයේ උදෑසන ගම්පොල, නාවලපිටිය මාර්ගයේ නාවලපිටිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.


අනතුර සම්බන්දයෙන් ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බවයි සදහන් වන්නේ.

මරණකාරිය අවුරුදු 65ක් වන වරකාපිටිය උලපනේ ප්‍රදේශයේ පදිංචි කාරියකි. මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top