මෙරටදී අත් අඩංගුවට ගැනුණු විදේශිකයා..
Thursday, 18 February 2021 - 11:06 | Views - 355
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී මොහු අත් අඩංගුවට ගත් බවයි ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.
අත් අඩංගුවට ගත් සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article