අන්සතු වන ඔබේ යතුරු පැදිය ගැන පොලීසිය කට අරී..
Thursday, 18 February 2021 - 9:56 | Views - 494
සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් දිවයින පුරා සිදුකරන යතුරුපැදි සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මොවුන් සංවිධානාත්මකව ඊයේ ප්‍රදේශ හයක යතුරුපැදි සොරකම් සිදුකර ඇති බවයි.
Share This Article