ප්‍රතිශක්තිය කොරෝනා පරදයිද ? වාර්තාව ඉදිරි සතියේ ..
Thursday, 18 February 2021 - 9:02 | Views - 266
කොරෝනා වෛරසයට එරෙහිව කොළඹ නගරයේ ජනතාව තුළ ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ආරම්භ කළ පර්යේෂණයේ වාර්තාව ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ නගරයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩනැගී ඇත්ද යන්න පිළිබඳව මෙහිදී පර්යේෂණ සිදුකර ඇති බවයි.

එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියටද මෙම පර්යේෂණයේ දත්ත ඵලදායී ලෙස යොදාගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top