නැවතෙන කිරිපිටි හමුවේ - ලැබෙන දියර කිරි..
Wednesday, 17 February 2021 - 14:24 | Views - 822
ඉදිරි වසර 4 තුල කිරිපිටි ඇතුළු සියලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය නවතා රටතුල නිෂ්පාදනය කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට සහතික මිලක සහල් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.
Share This Article