"ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අයිතියක් නෑ" -ඇමති ප්‍රසන්න
Wednesday, 17 February 2021 - 13:27 | Views - 270
ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නෑ. මෙරට ස්වෙරිභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට අබමක් රේණුවක හෝ හානියක් සිදුවීමට වත්මන් රජය ඉඩ දෙන්නේ නෑ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කළා.


පසුගියදා ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට කටයුතු කරන බවට ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්න හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ නිළ වශයෙන් ඉන්දියානු රජය ප්‍රකාශයක් නිකුත් කළහොත් පමණක් , මෙරට රජයත් නිළ වශයෙන් ඊට ප්‍රතිචාර දක්වන බවයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top