කොරෝනා බිය මධ්‍යයේ වුවද , වැඩවරණ කණිෂ්ඨයෝ..
Wednesday, 17 February 2021 - 11:55 | Views - 355
ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද පෙරවරු 8 සිට 12 දක්වා සේවයෙන් බැහැර වනවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළුව දීප ව්‍යාප්ති රෝහල් 38ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
Share This Article