රෝහලෙන් පිටව ගිය ඇමති පවිත්‍රා..
Tuesday, 16 February 2021 - 16:46 | Views - 227
කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, තවත් ආසාදිතයින් 1018 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළ ගියා.
Share This Article