සෞඛ්‍ය ඇමති ධූරයේ වැඩ බැලීම සඳහා නව ඇමතිවරයෙක් ..
Tuesday, 16 February 2021 - 14:33 | Views - 323
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යළි සේවයට වාර්තා කරන තෙක් එම ධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.

රොෂාන් රණසිංහ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top