තවදුරටත් ඉහළ යා හැකි සහල් මිල..
Tuesday, 16 February 2021 - 8:37 | Views - 345
උත්සව සමය ආසන්න වනවිට c තවදුරටත් ඉහළ යා හැකි බවට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වී තිබුණද පෙර වසරවලදී මෙන් මහා පරිමාණ මෝල් හිමියන් සහ වී ගැනුම්කරුවන් විසින් සහල් තොග සැඟවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරිගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දැනටමත් වී කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට සැළසුම් කර ඇති බවයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top