සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ගිනිගත් රථය..
Monday, 15 February 2021 - 13:35 | Views - 324
මරදාන - ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද උදෑසන ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථයක් ද යොදා ගත් බවයි.
මේ හේතුවෙන් ඩීන්ස් පාරේ සුළු රථ වාහන තදබදයක් ද හට ගත් අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article