ඇමති නාමල්ගේ සදාතනික ආදරය ..,
Monday, 15 February 2021 - 10:11 | Views - 781
පෙබරවාරි දාහතර කියන්නේ ආදරයට වෙන්වුණු දිනයක්.
හැමෝම වගේම කොයිතරම් කාර්යබහුල වූනත් ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ තම ආදරය ගැන සටහන් කරන්න අමතක කලේ නෑ.
පහලින් දැක්වෙන්නේ ඇමති නාමල් සිය ආදරණීය බිරිද හා පුතු වෙනුවෙන් මුහුණු පොතේ සටහන් කල ආදරණිය සටහනයි.


Share This Article