ඝාතනයකින් කෙලවර වූ පුද්ගලික ආරවුල..
Monday, 15 February 2021 - 9:17 | Views - 311
ඊයේ උදෑසන කහටගල්ල - බෝතලාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
පසුව ඔහු නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි මීගහතැන්න පොලිසිය සදහන් කලේ.


මරණකරු වයස අවුරුදු 37ක් වූ බෝතලාව , මීගහතැන්න ලිපිනයේ පදිංචිකරුවෙකි.

කලක සිට තිබු පුද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදු වී ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු හදුනාගෙන , ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top