දරුවන් සිඟමනේ යවා ගණිකා වෘත්තියේ යෙදුනු, මව් නමට නිගා දෙන කාන්තාවන් කොටුවූ හැටි..
Monday, 15 February 2021 - 8:31 | Views - 470
සිය දරුවන් සිඟමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු පෙරේදා (13) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 26 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනාම දෙදරු මව්වරුන් වන අතර ඔවුන්, ඔවුන්ගේ දරුවන් අම්බලන්ගොඩ නගරයේ සිඟමනේ යොදවා, මෙම කාන්තාවන් දෙදෙනා ගණිකා වෘත්තියේ නියැලී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව්වරුන් දෙදෙනා සහ බාලවයස්කාර දරුවන් සිව්දෙනා බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.

ඇප ලබාදීමෙන් අනතුරව මොවුන්ට අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top