ආදරවන්තයින්ගේ දිනයට ලැබෙන කෙටි පණිවිඩ අනතුරුදායකයි - පොලීසිය
Friday, 12 February 2021 - 16:09 | Views - 599
ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අන්තර්ජාලය හරහා විවිධ කණ්ඩායම් විසින් පුද්ගලයන් රැවටීමේ ක්‍රියාවලියක නිරතවීමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් පෙම්වතා හෝ පෙම්වතිය එවා ඇති ත්‍යාගයක් ලබාගැනීම වෙනුවෙන් මුදලක් තැන්පත් කිරීමට අදාළ කණ්ඩායම් විසින් කෙටි පණිවුඩ මාර්ගයෙන් හෝ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම්දෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top