සෞඛ්‍ය ඇමතිනිය සුව අතට..
Friday, 12 February 2021 - 12:12 | Views - 782
කොවිඩ් ආසාදිතව අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනිය සුව අතට පත් වෙමින් පසු වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙසේ සුව අතට පත් ඇමතිනිය දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් වාට්ටුවක් කරා මාරු කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article