චීනයේ තහනම් වුණු , බී.බී.සී. සේවය .
Friday, 12 February 2021 - 9:30 | Views - 257
බී.බී.සී. ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව බී.බී.සී. රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය කිරීම නතර වනු ඇති. බී.බී.සී. ලෝක සේවය විසින් චීනයේ කොරෝනා වෛරස් වසංගතය සහ සුළු ජාතික උයිගූර්වරුන්ට සීමාවන් පැනවීම දිගින් දිගටම විවේචනය කළා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීන රාජ්‍ය රූපවාහිණී සේවාව සී.ජී.ටී.එන්., බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබුවා.

චීනය විසින් බී.බී.සී. ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බව සඳහන්.

මේ අතර, චීන දින දසුනේ නව වසර අදින් ඇරඹෙනවා.

මෙවර එය හැඳින්වෙන්නේ ඔක්ස් ගවයාගේ වසර ලෙසයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top