"මම රැවටුණා ඕනෑවටත් වැඩිය මම විශ්වාස කළා" Breakup එක ගැන දිනක්ෂි කියපු කතාව මෙන්න..,
Thursday, 11 February 2021 - 13:05 | Views - 425
“මම ගොඩක් කල් මේ ගැන හිතුවා...”
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් දැන අඳුනන තරු යුගළයක්...
මේ දෙන්නා ගැන පසුගිය කාලේ කතාබහක් ඇති නොවුනත්, එක්වරම දිනක්ෂි ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ "අමුතු සටහනක්" නිසා, සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් ඇති වී තිබෙනවා.
මේ අතර, දිනක්ෂි නිකුත් කරපු වීඩියෝවකුත් අපිට ලැබී තිබෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝව....
Share This Article