තියුණු ආයුධයකින් කපා කොටා දැමු මළ සිරුරක් පාදුක්කෙන් හමුවේ.
Thursday, 11 February 2021 - 8:41 | Views - 609
ඊයේ රාත්රී පාදුක්ක පොලිස් වසමේ ගම්මැද්ද ප්රදේශයේ නිවසක පුද්ගලයෙකු තියුණු අයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 45ක් වන තුන්නාන ගම්මැද්ද ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබෙන බව වැඩිදුරටත් සදහන්.
මුලික මහේස්ත්රාත් පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිත අතර පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article