ක්‍රීඩා දක්ෂතා මත ජාතික පාසල් ලැබෙන සිසුන්..,
Wednesday, 10 February 2021 - 11:41 | Views - 230
9 ශ්‍රේණියේ සිට ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට සලකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොළඹ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article