හෝටලයක සැගවුණු ගණිකා ජාවාරමට තිත..,
Wednesday, 10 February 2021 - 11:26 | Views - 678
මීපේ පාදුක්ක ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු
ඊයේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බවයි සදහන් වන්නේ.

මෙහිදී ගණිකා සේවයේ යෙදී සිටීමේ අදහසින් රැදිසිටි කාන්තාවන් තිදෙනෙකුද පාදුක්ක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක අයෙකු වන අතර, සැකකාරියන් 34, 40,46 වන වයස් වල පසු වූවන් බවයි
පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.

මොවුන් වටරැක , රත්මලාන , මැල්සිරිපුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top