මැයි මාසය වනවිට කොව්ඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට ශ්‍රී ලංකාව.
Wednesday, 10 February 2021 - 9:34 | Views - 1,223
මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොව්ඩ් එන්නත ලබාදී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොව්ඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව වර්තමාන තත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් පසුගියදා සංචාරක අමාත්‍යංශයේ පැවති සාකච්චාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලා.
Share This Article