බස්නාහිර පළාතේ පෙර පාසල් ද ආරම්භ කිරීමට අවසර..,
Tuesday, 09 February 2021 - 15:52 | Views - 381
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කොවිඩ් මර්දන කමිටුවල නිර්දේශ අනුව, බස්නාහිර පළාතේ දැඩි අවදානම් ප්‍රදේශ හැර එම පළාතේ සෙසු ප්‍රදේශවල පෙර පාසල් ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
Share This Article