කොවිඩ් අවදානම හමුවේ ,අධි වසංගතයක පෙර ලකුණු ..,
Tuesday, 09 February 2021 - 13:11 | Views - 2,276
ඊයේ දිනයේදී හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 887 දෙනාගෙන් 214 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 208 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181ක් වාර්තා වනවා.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර, ඊයේ දිනයේදී සිදුකළ පී.සී.ආර්. සංඛ්‍යාව 12,145 ක්.

මෙසේ කොවිඩ් ආසාදිතයින් ඉහල යාම මගින් රට අධි වසංගත තත්වයකට වුවද යාමේ හැකියාවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top