අපහරණයට ලක් වූ බාල වයස්කාර දැරිය හා සැකකාර කට්ටඩියා අත්අඩංගුවට..,
Monday, 08 February 2021 - 13:56 | Views - 338
වයස අවුරුදු 15 මාස 10ක් වන බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ සිද්ධියක් හිරු ප්රවෘත්ති ඔස්සේ අප ඊයේ (07) අනාවරණ කළා.
එම අනාවරණයත් සමඟ හාලිඇල, අළුගොල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටි අදාළ සැකකාර කට්ටඩියා සහ එම බාල වයස්කාර දැරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article